සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන ...
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යා ...
2050 වන විට ලෝකයේ වැඩිහිටි ජනගහනයෙන් 60%කට ආසන්න පිරිසක්, අධි බර හෝ තරබාරුතාවයට පත්වන බව වෛද්‍ය පර්යේෂණයින් අනාවරණය වී තිබේ ...
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය කැනඩාව සහ මෙක්සිකෝව මත ඉහළ නැංවූ සියයට 25ක තීරුබදු අද (04) සිට ක්‍රියාත්මක වෙයි. එමෙන්ම චීන ආනයන ...
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සිදුකරන බව ඉන්දීය මාධ්‍ය පවසයි. එම සංචාරයෙන් අනතුරුව ඔහු ...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ ...
රජයේ නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට අද (04) පස්වරුවේ තීරණය කළේය ...
අද (04) උදෑසන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබේ. ඔහුව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් ...
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් ...
රුපියල් කෝටි 03ක පමණ වටිනාකමකින් යුත් නවීනතම ජංගම දුරකථන තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු ...
මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති මුහුදු ප්‍රදේශයේ පාවෙන වස්තුවක් විවෘත කිරීමට උත්සාහ කිරීමේදී සිදුවූ පිපිරීමකින් තරුණයෙකු බරපතළ තුවාල ලබා තිබේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results